මේ blog එකට ඉක්මනට එන්න මේ app එක බාගන්න.
download

Saturday, April 2, 2016

RESISTER

Resistor colour code වලින් අගය හොයන්න සමහර අයට ටිකක් අපහසුයිනේ.
මෙන්න නියම software එකක් බාගන්න.

බාගන්න

Friday, April 1, 2016

ARDUINO 1

අද මම ආරම්භ කරන්න යනනේ අපූරු ලිපි මාලාවක පලමු ලිපිය.

ඒ Arduino ගැන.

සාමාන්‍ය circuit එකක අපිට කරන්න පුලුවන් ඒකට එන වැඩේ විතරයිනේ.උදාහරනයක් කිව්වොත් අපි හිතමු Night Rider Circuit එකක් කියලා සාමානයෙන් එකේ හදන්න පුළුවන් Night Rider circuit එක විතරයිනේ.
Arduino වල එහෙම නෑ.මේක පාලනය වෙන්නේ මේකට දීලා තියන උපදෙස් මත.ඒ නිසා මේ වලින් අපිට කරන්න බැරි දෙයක් නෑ වගේ තමයි.

ඉතිං ඔයාලට Electronic ,Programing දැනුම අවශ්‍ය වෙනවා.එහෙම කිව්වට බය වෙන්න එපා මචෝ.EE ඉන්නේ ඔයාලට ඒ හැම දෙයක්ම කියලා දෙන්න.READ MORE




Wednesday, March 23, 2016

ROBOT VIDEO

මෙන්න රොබෝලා හදන්න අමාරුයි කියලනේ කියන්නේ.මේ video ටික බැලුවම රොබො කෙනෙක් හදන්න හොද අවබෝධයක් ගන්න පුළුවන්.මෙන්න සුපිරි වැඩක්.දුරස්තව රොබෝලා පාලනය කරන්න.watch video click කර තත්පර 5ක් ඉදලා skip ad දීලා video ටික බලන්න.

click here to watch video

Saturday, March 12, 2016

HELLO........! අපිට නව නිර්මාණ ගොඩක් වැදගත් නේ. මෙන්න එහෙනම් නව නිර්මාණ වලට අත් වැලක්. 
රෝබෝලා හදන හැටි එහෙමත් මම දානවා. 
 මෙන්න VIDEO DOWNLOAD කරගෙන උත්සහ කරලා බලන්නකෝ.     READ MORE

SAID NAME

Computer එක on වෙනකොට නම කියව ගන්න ආසද?
මෙන්න එහෙනම් notpad  එක open කරගෙන පහත text එක copy කරගෙන notpad එකේ paste කරන්න.READ MORE


ADD ONE

ඔබ English වලට දුර්වලද?ඔබට google වල සෙවීම් කටයුතු වලදී  ඕනෑම වචනයක අදහස බලාගන්න. මෙන්න add කරගන්න. ඔබ google chrome එක භාවිතා කරනවනම්. READ MORE

MONEY 1

මෙන්න සුපිරි වැඩක් ඔබට මුදල් සොයන්න.
ඔබට Rs.100,000 විතර මාසයකට හොයන්න පුලුවන්.
READ MORE

right click disable