Computer එක on වෙනකොට නම කියව ගන්න ආසද?
මෙන්න එහෙනම් notpad එක open කරගෙන පහත text එක copy කරගෙන notpad එකේ paste
කරන්න. ඊට පස්සේ save කරනකොට අනිවා .vbs දිලා save කරන්න.
Dim speaks, speech
speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
Welcome to your PC කියන තැනට කැමති වාක්‍යක් දීලා name කියන තැනට ඔයාගේ නම දෙන්න.
save කරපු vbs file එක open කරලා බලන්න. ඔයා දීපු වාක්‍යය කියනවනම් වැඩේ හරි.
ඊට පස්සේ ඔයාගේ computer එකේ startup folder එකට cut කරලා paste කරගන්න.
දැන් වැඩේ හරි.
No comments:
Post a Comment