මේ blog එකට ඉක්මනට එන්න මේ app එක බාගන්න.
download
ඔබ Blog අඩවියක හෝ Web අඩවිනිර්මාණ කරුවෙක්ද?
එසේ නම් මෙන්න අනගි අවස්ථාවක් ad.fly account එකකින් මුදල් හොයන්න.නිකංම නිකං ඉන්න එකේ ගානක් හොයාගන්න පුලුවන් විදියක් මේක.
මෙහිදී වෙන්නේ අපි යම්කිසි link එකක් අපේ  ad.fly account එක හරහා යැවීමයි.එවිට එක හරහා යන හැම කෙනෙක්ගෙන්ම අපිට ගානක් ලැබෙනවා.
වැඩේ නියමයි නේද?
එකක් දීලා බලන්න.

මුලින්ම මෙතනින් ගිහින් ad.fly account එකක් හදා ගන්න.
මේ පිංතූරය උඩ click  කරලත් account එකක් හදාගන්න පුලුවන්.



නිවැරදි තොරතුරු අනිවාරයෙන් දෙන්න ඕන හොදේ?


Email එකක් නැත්නම් මෙතනින් ගිහින් google වලින් email එකක් හදාගන්න.

ad.fly account එකේ වෙනකොට
captacha එක හරියට දෙන්න.
රූපයේ දීලා තියන දේ හරියට type කරාම හරි.
account එකක් හදන විදිය මේ video එකෙන් බලාගන්න.


Register click කලාට පසු  email එක verify කරන්න.
email එකට log වෙලා inbox එකට  massage එකක් ඇවිල්ලා ඇති.එය භාවිතා කරලා verify කරගන්නකෝ.

ඊට පස්සේ ad.fly account එකට login වෙලා tools වල setting ගිහිල්ලා ඔයාගේ විස්තර පුරවන්න.
POSTER CODE හොයාගන්න google එකට ගිහිල්ලා search පාරක් දෙන්න.

Eg:colombo poster code

paypal email එකට කලින් දීපු email එකම දෙන්න.එම email එකටම paypal account එකක් හදාගන්න පුලුවන්.ඒක කරන විදිය වෙන ලිපියකින් බලමු.
paypal නැතුව සල්ලි ගන්න බෑනේ.

අපි ඒ ටික සම්පූර්ණ කරයි කියමුකෝ.
දැන් සල්ලි හොයන විදිය.

අපි හිතමු Download link එකක් හරි වෙන ඕනම link එකක් කියලා.ඒක copy කරගෙන shrink කියලා අකුරු ටිකකුත් එක්ක පොඩි කොටුවක් ඇති.
ඒ කොටුවට අර කලින් copy කරගත්ත link එක paste කරන්න.
ඊට පස්සේ Shrink  කියන අකුරු ටික උඩ click කරන්න.
එවිට අලුත් linkඑකක් ලැබේවි.ඒක copy  කරගන්න.
ඒක ඔයාගේ blog එකේ හෝ web site එකේ ඇතුලත් කරන්න.

මෙකත් මතක තියාගන්න.
link එක shrink වෙලා එන්නේ මුලට http කියලනේ.ඒක https කරලා blog එකේ හෝ web site එකේ දාන්න.

කවුරු හරි මේ link එකෙන් යනකොට ad එකක් පෙන්නනවා.තත්පර 5ක් ඉදලා skip ad දුන්නම තමයි original link එකට යනනේ.
ඉතිං එයා තත්පර 5ක් ad එක බලනකොට අපිට සල්ලි තමයි.
ඔයාගේ link එකෙන් යන අයගේ traffic එක අනුව තමයි ඔයාට ලැබෙන මුදල තීරණය වෙන්නේ.

adfly වල තව කෙටි උපායවල් තියෙනවා.ඒවා වෙන ලිපියකින් ගෙන්නම්.

මේ වගේ තව එකක් තියෙනවා.
ad.fly වලට වැඩිය ගානක් ගෙවනවලු.හරියට දන්නේ නෑ .
ඒකෙත් regsiter වෙලා බලන්න.

Click here to register

#ref-menu

No comments:

Post a Comment

right click disable